ස්මාර්ට් පංති කාමර ව්‍යාපෘතිය - චන්දන අමරදාස මහතා

නූතන ඩිජිටල් අධ්‍යාපනයට පාසල් පසුබිම සකස් කිරීම අරමුණු කරගනිමින් , විද්‍යාලීය ආදි ශිෂ්‍ය චන්දන අමරදාස මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරුණු නවීනතම ස්මාර්ට් පංති කාමරය පසුගිය 26 වැනිදා සිසු අයිතියට පවරනු ලැබීය.

මේ කටයුත්ත විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මගින් සම්බන්ධීකරණය සිදුකළ අතර සුහුරු පුවරු,පරිගණක ඇතුළු නවීනතම තාක්ෂණික උපාංග රැසක් මෙහි අන්තර්ගත වෙයි.


2026-04-10

   Back

Forgot Your Password?